ලක් හඳහන

The Sinhala Astrology Software.
සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගැනීමට.

Since 2010, 15 years in industry

15 Years Badge

මෙම පරිගනක මෘදුකාංගය සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගැනීමට භාවිතාකලහැක. සාම්ප්‍රදායික ක්‍රමයට, ක්‍රිෂ්ණමූර්ති හා සිරිපති භාව කේන්දර, නැකත් මෙන්ම පොරොන්දම් සදා ගැනීම එකම පැකේජයකින් සිදුකරගන්න . වෘතිමය ජෝතිර්වේදීන් උදෙසා සම්පාදනය කර ඇත.

A unique software to creating horoscopes in Sinhala and Sri Lankan Style. Used by professional astrologers to work more accurately and also save time. Windows XP and Windows 7 / 8 / 10, Linux and Mac OS Support.

A unique software to creating horoscopes in Sinhala and Sri Lankan Style. Used by professional astrologers to work more accurately and also save time.

ලක් හඳහන - Desktop App

Old Price: Rs 36,000

New Price: Rs 33,000

  • අසීමිත භාවිතය | Unlimited usage
  • වසර 5ක වගකීමක් | 5 Year of warranty
  • ඩෙස්ක්ටොප් පරිගණකයක ස්ථාපනය කිරීම | Installed directly on a user's computer
  • අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය නොවේ | No internet required

ලක් හඳහන - Web App

Coming soon...

  • Fee to start
  • Pay as you go
  • 24/7 access
  • Worldwide access
  • Use on any web browser on desktop, tab device or mobile device(Android/Apple)
  •  

Contact Us

Screenshots Gallery

කේන්දර සදා ගැනීම: අඩංගු විශේෂාංග

  • දේශිය හා විදේශිය කේන්දර සාදාගැණීම
  • අයනාම්ස ( Lahiri, KP … )
  • වසර 1000 සිට 3000 දක්වා ගණනය
  • ග්‍රහ ස්පුට
  • ග්‍රහ ෂඩ් වර්ගය
  • අවරුදු 120 ක් සදහා මහ දසා, අතුරු දසා, විදසා
  • අවරුදු 120 ක් සදහා එරාෂ්ටක: ජන්ම , ලග්න, අෂ්ටම
  • දසා ක්‍රමය දින 365 හා දින 360.
  • පංචාංගය
  • දස මංගල ලක්‍ෂණ
  • ඉර උදාව, ඉර බැසිඉම
  • හෝරාව,පංචම කාල හෝරාව, සුක්ෂම කාල හෝරාව
  • රාහු කාලය
  • චන්ද්‍ර ලග්නය, දසනාත ලග්නය, ආරූඩ ලග්නය
  • ශක වර්ෂය
  • තුන්දා ලිත

පොරොන්දම් සදා ගැනීම: අඩංගු විශේෂාංග

ලක් හඳහන astrology software to provide comprehensive horoscope matching capability for both local and international birth charts. This state-of-the-art software is designed to create detailed and accurate horoscopes matching in Sinhala, adhering to traditional Sri Lankan astrological practices.

දේශීය හා ජාත්‍යන්තර ජන්ම පත්‍ර සඳහා සවිස්තරාත්මක කේන්දර ගැලපීමේ හැකියාව ලබා දීම සඳහා ලක් හඳහන ජ්‍යොතිෂ මෘදුකාංගය. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ජ්‍යොතිෂ පිළිවෙත්වලට අනුකූලව සිංහලෙන් සවිස්තරාත්මක හා නිවැරදි කේන්දර ගැළපීමක් නිර්මාණය කිරීම සඳහා මෙම අති නවීන මෘදුකාංගය නිර්මාණය කර ඇත.

  • අට පොරොන්දම
  • දස පොරොන්දම
  • විසි පොරොන්දම
  • සුදර්ශන චක්‍රය
  • අෂ්ඨ කූටය
  • පොරොන්දම් ගණනයේ ප්‍රතිශත
  • කුජ දෝෂයේ මුලික විස්තර
  • සිංහලෙන් මුද්‍රණය
  • දේශීය මෙන්ම විදේශීය කේන්දර ගැලපීම

Contact Us