පුවත් සහ නිවේදන

රාහු කාල දින දර්ශනය

2026 ඔක්තෝබර් 10

ලෝකයේ ඕනෑම රටක් සහ නගරයක් තෝරා, එම ස්ථානයට නිවැරදිව ගණනය කළ දහවල් සහ රාත්‍රී රාහු කාලය මාසික දින දර්ශනයකින් බලන්න. විශේෂත්වය: ලෝකයේ ඕනෑම ස්ථානයකට රාහු කාලය දින දර්ශනයක් ලෙස පහසුවෙන් ලබාදෙන ලෝකයේ ප්‍රථම සේවාව. යෙදුමට යන්න

ශුභ නැකත් දින දර්ශනය

2026 ඔක්තෝබර් 10

දිනපතා ශුභ කාලයන්, ආරම්භක සහ අවසාන වේලාවන් සමඟින් එක් තැනකින් සොයා බලන්න. ශුභ නැකත් බලන්න

ලක් හඳහන" Web App එක දැන් ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් භාවිත කළ හැක!

2026 ඔක්තෝබර් 10

වසර 15ක විශ්වාසනීය ජ්‍යොතිෂ මෘදුකාංග සේවාව දැන් තවත් පහසු කරමින්, ලොව කොතැන සිටියත් ඕනෑම Web Browser එකක් හරහා භාවිත කළ හැකි "ලක් හඳහන Web App" එළිදක්වා ඇත. සාම්ප්‍රදායික, ක්‍රිෂ්ණමූර්ති සහ සිරිපති ක්‍රමයට නිවැරදි කේන්දර සෑදීම, පොරොන්දම් ගැලපීම මෙන්ම ලොව ඕනෑම නගරයකට නිවැරදි රාහු කාලය සහ ශුභ නැකත් සෙවීම පහසුවෙන්ම සිදු කරගන්න. 🌐 පිවිසෙන්න: app.lakhandahana.com

අප හා සම්බන්ධ වන්න

2026 ඔක්තෝබර් 10

විකුණුම් තොරතුරු, නව පද්ධති විශේෂාංග ඉල්ලීම් හෝ නව සංවර්ධන ඉල්ලීම් සඳහා අප හා සම්බන්ධ වන්න.

කොළඹ : බොරැල්ල සාප්පුව @ YMBA ගොඩනැගිල්ල
+94 765 243 543 | WhatsApp
ඇඹිලිපිටිය : +94 77 185 4260
බදුල්ල : +94 78 267 7667