යෝග
1. විෂ්කම්භ 2. පී‍්‍රති 3. ආයුෂ්මන් 4. සෞභාග්‍ය 5. ශොභන 6. අතිගණ්ඩ 7. සුකර්ම 8. ධෘති 9. ශුල |
10. ගණ්ඩ 11. වෘධි 12. ධෘව 13. ව්‍යාඝාත 14. හර්ෂණ 15. වජ්ර 16. සිද්ධි 17. ව්‍යාතිපාත 18. චරියාන් |
19. පරිඝ 20. ශිව 21. සිද්ධ 22. සාධ්‍ය 23. ශුභ 24. ශුභ්‍ර 25. බ්‍රහ්ම 26. මහේන්ද්‍ර 27. වෛධෘති |
විෂ්කම්භ, වජ්ර, මුල් පැය 1 මි. 12 ක් ද ශුල, මුල් පැය 2ක් ද, අතිගණ්ඩ, ගණ්ඩ, මුල් පැය 2 මි. 24 ක් ද, ව්‍යාඝාත, මුල් පැය 3 මි. 35 ක් ද පරිඝ, මුල් අර්ධ යත් වෛධෘති, ව්‍යාතිපාත සම්පූර්ණයෙනුත් අශුභයි. |
Sinhala Astrology Knowledge – ජ්‍යෝතිෂ දැනුම
Leave a Reply