Scorpio | වෘච්චික

8-Scorpioසාමාන්‍ය රූප ස්වභාව :

යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.

සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප‍්‍රමාණයට වඩා තරමක් ලොකු බෙරන්නා වූ ශරීරයකි