සිංහලෙන් දල කේන්දරය කටයුතු කරගෙනීමට භාවිතාකලහැක.
අඩංගු විශේෂාංග
- දේශිය හා විදේශිය කේන්දර සාදාගැණීම
- අයනාම්ස ( Lahiri, KP … )
- වසර 1000 සිට 3000 දක්වා ගණනය
- ග්රහ ස්පුට
- ග්රහ ෂඩ් වර්ගය
- අවරුදු 120 ක් සදහා මහ දසා, අතුරු දසා, විදසා
- අවරුදු 120 ක් සදහා එරාෂ්ටක: ජන්ම , ලග්න, අෂ්ටම
- දසා ක්රමය දින 365 හා දින 360.
- පංචාංගය
- දස මංගල ලක්ෂණ
- ඉර උදාව, ඉර බැසිඉම
- හෝරාව,පංචම කාල හෝරාව, සුක්ෂම කාල හෝරාව
- රාහු කාලය
- චන්ද්ර ලග්නය, දසනාත ලග්නය, ආරූඩ ලග්නය
- ශක වර්ෂය
- තුන්දා ලිත