Dala Kendaraya | Horoscope Making Software | දල කේන්දරය

සිංහලෙන් දල කේන්දරය කටයුතු කරගෙනීමට භාවිතාකලහැක.

Dala Kendaraya

Dala Kendaraya

අඩංගු විශේෂාංග

  • දේශිය හා විදේශිය කේන්දර සාදාගැණීම
  • අයනාම්ස ( Lahiri, KP … )
  • වසර 1000 සිට 3000 දක්වා ගණනය
  • ග්‍රහ ස්පුට
  • ග්‍රහ ෂඩ් වර්ගය
  • අවරුදු 120 ක් සදහා මහ දසා, අතුරු දසා, විදසා
  • අවරුදු 120 ක් සදහා එරාෂ්ටක: ජන්ම , ලග්න, අෂ්ටම
  • දසා ක්‍රමය දින 365 හා දින 360.
  • පංචාංගය
  • දස මංගල ලක්‍ෂණ
    Panchangaya

    Panchangaya

  • ඉර උදාව, ඉර බැසිඉම
  • හෝරාව,පංචම කාල හෝරාව, සුක්ෂම කාල හෝරාව
  • රාහු කාලය
  • චන්ද්‍ර ලග්නය, දසනාත ලග්නය, ආරූඩ ලග්නය
  • ශක වර්ෂය
  • තුන්දා ලිත
Dasa-athuru-dasa-vidasa

Dasa-athuru-dasa-vidasa

janma-erashtaka-chandra-erashtaka-

janma-erashtaka-chandra-erashtaka-